Wednesday, November 5, 2014

ඔබ නැති දුක තුරුළු කරන්........

  • ඔබ නැති දුක තුරුළු කරන්........









ඔබ නැති දුක තුරුළු කරන්
මි‍යැදෙන්නෙමි මම තනියෙන්

ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ හිත බොළද වෙලා //
කදුළු තියා මට කොහෙද ඔයා අද
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

ඔබ නැති දුක........

නොපෙනෙන ලෙස දුරට වෙලා
සිටියත් මගේ දෙසම බලා //
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

ඔබ නැති දුක........

  • Title : Oba Nathi Duka
  • Singer : Rahal Alwis
  • Lyrics : Sajith V Chathuranga
  • Music : Radeesh Vandabona